රටේ දනස්කන්දය මිලියන 2000 කට වඩා නාස්ති කල නාමල් රාජපක්ෂ සංකල්ප පොදුරජ්‍යමණ්ඩල බාල් නැටුම් .මොවුන් ගෙන් කිසිවෙකු රටට සතයක් හෝ තම අදායමෙන් බදු නොගේවන්නෝ වෙති .රටේ පුරවැසියෝ පඩි වැඩිකිරීමක් ඉල්ලුවිට මුදල් නැතී බව කියන මොවුන් ජනතාවගේ මුදලින් පිස්සුකෙලති. කබරාල් උන්නේහෙටනම් ඉතිරිර්කරගත් මුදලින් ලෝන්දොන් වල දැනටමත් මාලිගා ලොවක් ඇත . නමුත් මේ නාමල් පුතා රටේ මුදල් වලින් පිස්සු කෙළිමින් එන පොට කුමකටද බව රටම දනී .පිය රජවුවිට මෙසේනම් මැතිවරණ කාර්යාලයේ කොම්පුටෝර් වල අනාගතය කෙසේ වියහැකිද .ජනතාවනි මොහුගෙන් ප්‍රවේසම් වන්න .